විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් සිදු කර තිබෙන ඉල්ලීම්…

පුංචි ඡන්දයේ අපේක්ෂකයන්ට කොමිසමෙන් රතු එළියක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ.…

ප්‍රදේශ රැසකට තද වැසි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…

මධ්‍යම කඳුකරයට ඝණ මීදුමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමඟ තද වැසි ඇති වී තිබෙනවා. එමෙන්ම හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ග…

එළිමහන් ප්‍රසංග කලාකරුවන් ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ඊයේ (25) පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි…

හිටපු ඇමති මහින්දානන්ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (26) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය…

නිළි රැජිණියගේ නිසල දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනි ෆොන්සේකාගේ දේහය මහජන ගෞරව සඳහා මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා. මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අද…

දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක්

දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ කරන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා. එම මූලස්ථානය සඳහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්න රෙද්‍රිගෝගේ උපදෙස් මත…

ඖෂධ වර්ග 233ක් ගෙන්වීමට ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කරයි

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 233ක් ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙම වසරේ පළමු මාස…

ට්‍රම්ප් ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීම කල්යයි

ඇමරිකාව විසින් යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ ඇමරිකානු ජනාධිපති…