ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (26) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (27) ඇමරිකානු ඩොලර් 65.41ක් ලෙස සටහන් වුණා.
ශ්‍රී ලංකන් හිටපු සභාපති රිමාන්ඩ්
අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ එළැඹෙන ජූලි 01වනදා දක්වායි. අදාළ සැකකරු අද…
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින්…
සජබ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කළ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ පුත්තලම මහ නගර සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමේදී පක්ෂයේ…
ශ්‍රී ලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්ෂන් සභාවේ නිලධාරීන් විසින්. ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව ඔහුව…
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (27) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
ලුණු මිල පහළට
පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.…
ශ්‍රී ලංකා යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත්කරයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේව අද (26) පත්කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (26) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා…
ජනපති ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්
එළඹෙන සතියේදී එක්සත් ජනපදය ඉරානය සමඟ සාකච්ඡා සඳහා යොමුවන බව එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මූලික සාකච්ඡා අවලංගු කළ බවයි…