දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන ජූලි 7වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ…

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අද සිට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අද (26) දින සිට එළඹෙන ජූලි 10වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව…

ප්‍රදේශ කිහිපයකට කාලගුණය තරමක් අයහපත්

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (26) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

තුර්කි විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද්විපාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තුර්කි විදේශ අමාත්‍යාංශය ඉරානය සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සටන් විරාමයක් ප්‍රකාශ පත් කිරීමෙන් දෙරට අතර සතුරුකම් සම්පූර්ණයෙන්ම…

ඊශ්‍රායලය විසින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරයි

සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

ඉරාන – ඊශ්‍රායල සටන් විරාම ගිවිසුම කඩ කරමින් ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාරයක්

ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය විසින් කඩ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන කාලසීමාවේදී…

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කැනඩාවට

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී…

තායිලන්ත හමුදාව කාම්බෝජයට ඇතුළුවන දේශසීමා හරස් මාර්ග වසා දමයි

තායිලන්ත හමුදාව විසින් වෙළඳුන් ඇතුළු සියලුම සංචාරකයන්ට කාම්බෝජයට ඇතුළුවන දේශසීමා හරස් මාර්ග වසා දමා තිබෙනවා. ඔවුන් මෙය ආරක්ෂක හේතූන් මත සිදු කළ බවයි වාර්තා වන්නේ.

සටන් විරාමය ක්‍රියාත්මකයි – ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්

සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි. “කරුණාකර එය උල්ලංඝණය නොකරන්න” ඇමරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. එසේ වුවද ඊශ්‍රායලය සටන් විරාම යෝජනාව ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති බවයි වාර්තා…

ඊශ්‍රායල ගුවන් සීමාව වසා දමයි

හදිසි ගුවන් ගමන් ඇතුළුව සියලුම මගී ගුවන් යානා සඳහා ඊශ්‍රායල ගුවන් සීමාව වසා දමා ඇති බව ඊශ්‍රායල ගුවන්තොටුපොළ අධිකාරිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ඉරානයෙන් එල්ල වූ…