බලපත්‍ර නොමැතිව වැලි කැණීම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව වැලි කැණීම් කළ සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කූඥסගොඩ ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන පොතුවිල් 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබැඳ වැඩිදුර විමර්ශන සිදු…
මීනගයා දුම්රියේ ගැටී වන අලි 06ක් ජීවිතක්ෂයට
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන මීනගයා දුම්රියෙහි වන අලි 08 දෙනෙක් ගැටී ඊයේ(20 අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ගල්ඔය හා මින්නේරිය අතර කැලෑබද ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරත් සමඟ දුම්රියේ…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. නමුත්…
විදෙස් කාන්තාවක් දුම්රියෙන් ඇද වැටී මියයයි
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන පොඩිමැණිකේ දුම්රියේහිදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය විදේශ කාන්තාවක් අද (19) දුම්රියෙන් ඇද වැටී මියගොස් තිබෙනවා. ඒ බදුල්ල හා හාලි ඇළ දුම්රිය ස්ථාන දෙක අතරදීයි.…
හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේදීයී. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…
එක්දින පිටියේ පළමු තැන මහිෂ් තීක්ෂනට
නවතම ICC එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (19) නිවේදනය කළා. ඒ අනුව ලොව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබාගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා…
රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
මතුගම දෙස සිට හොරණ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී ඊයේ (18) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ අඟුරුවාන පොලිස් වසමේ හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ මදුරාවල ප්‍රදේශයේදීයී.…
ඩොලරයේ අද තත්ත්වය
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (19) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.00ක් ලෙස සටහන් වුණා.…
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළු පටි පළඳීයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර නිලධාරීන් අද (19) කළු පටි පැලඳ සේවයට වාර්තා කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය 17, 18 දෙදින අසනීප නිවාඩු වාර්තා කලද, මේ වනතෙක් සිය ගැටලු සඳහා…
2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි
2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (19)සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වෙන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට…