අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලිග්‍රෑම් 290ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව ජයසේකරපුර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…
හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ඊයේ (18) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් වන පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව උඩප්පුව පොලිස්…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹගල්ලේ වත්ත ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන තලාගංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…
මිනුවන්ගොඩ මාරක රිය අනතුරක්
කෝපිවත්ත දෙස සිට මිනුවන්ගොඩ කටුනායක ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කල වෑන් රථයකට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ ගැටී ඊයේ (17) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මිනුවන්ගොඩ කටුනායක…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 180ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර රජමල් වත්ත හන්දිය අසළදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉඟුරුකඩේ හන්දිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර මහා සාන්දියාගු මාවතේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කොළඹ 15 ප්‍රදේශයේ…
දියේ ගිලී දරුවෙක් අතුරුදන් වෙයි
වෙරළ තිරයේ දිය නෑමට ගිය ළමයෙක් ඊයේ (16) දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා. ඒ ගල්කිස්ස වෙරළ තීරයේදීයි. අතුරුදන්ව ඇති ළමයා වයස අවුරුදු 16ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් ජීවිතාරක්ෂක…