ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක…
බලපත්‍ර රහිතව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් ඒ සඳහා භාවිතා කළ උපකරණ සමඟ ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බගවන්තලාව පොලිස් වසමේ කෙසෙල්ගමුඔය රක්ෂිත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22,…
විජය කුමාරතුංගයන්ගේ 37වන ගුණානුස්මරණය අදයි
ශ්‍රී ලාංකීය රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට (16) වසර 37ක් සපිරෙනවා. ඒ අනුව ඔහුගේ 37වන ගුණානුස්මරණය කටුනායකදී අද (16) සිදු කළා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන්.…
රිය අනතුරකින් පුද්ගලයෙක් මිය යයි
පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික පුද්ගලයෙක්ගේ ගැටී ඊයේ (15) අනතුරක් සිදු වී තිබෙනවා. ඒ ගොඩගම පාදුක්ක මාර්ගයේ කොස්හේන හන්දිය අසලදීයි.…
හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර 185 වත්ත ප්‍රදෙශයේදීයි. ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු…
අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
2025වසර සඳහා හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (16) නිරීක්ෂණය කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 07ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ඉන්ධන පිරවුම්හල අසලදීයි. පොලීසිය සඳහන් කළේ…
මේ වසර සඳහා අයවැය වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට
2025 වසර සඳහා වන අයවැය වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙට පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…
එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහනට සමගාමීව වැඩසටහන් රැසක් ඇරඹෙයි
එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ඊයේ (15) කළුතරදී පවත්වා තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්. මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම…
ඉන්දියාවේ දුම්රිය ස්ථානයක තදබදයකින් 15ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ දුම්රිය ස්ථානයක ඇති වූ තදබදයකින් කාන්තාවන් 10දෙනෙක් සහ ළමුන් තිදෙනෙක් ඇතුළුව අවම වශයෙන් 15දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ වාර්ෂික මහ කුම්භමේලා ආගමික උත්සවයට සහභාගී වීම සඳහා දුම්රියට…