ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද භාවිතා කරමින් ගුවන්යානා තෙල් නිකුත් කිරීමට පියවර

ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්ව පාලන ක්‍රමවේද භාවිතා කරමින් ගුවන්යානා සඳහා තෙල් නිකුත් කිරීම සිදුකරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශ කළා. ඒ බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ නිරීක්ෂණ…

ජපානයෙන් යෙන් මිලියන 300ක ප්‍රදානයක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා. එම මුදල ශ්‍රී ලංකා මුදලින් මිලියන 565ක්…

අද නිදහස් දින වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ පණිවිඩය

ආචාර්ය හරිනි අමරසූරිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මෙම ‍ඓතිහාසික දිනයේදී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිකවැරටිය පොලිස් වසමේ සියඹලෑව ප්‍රදේශයේදීයි. පොලිසිය සඳහන් කළේ නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම…

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී ඊයේ (03) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී තිබෙනවා. ඒ නාවික හමුදා මූලස්ථානයේදීයි. නාවික හමුදා මාධ්‍ය සඳහන් කළේ මෙම නිල හමුවේදී ශ්‍රී…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදීයි. පොලිසිය සඳහන් කළේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද වැටලීමදී ඔහුව…

නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිගේ පණිවිඩය

මෙවර 77 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ “අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු” බවයි. එමෙන්ම ඔහු…

77 වන නිදහස් දින සැමරුම ආරම්භ කරයි

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අද(04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබෙනවා. ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයි. නව දේශපාලන සංස්කෘතියක් සහ…

අදත් සාමාන්‍ය කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…

ගාල්ල තැපැල් කාර්යාලය නැවත පිළිසකර කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිටි තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව කර තිබෙනවා. එම ගොඩනැගිල්ල නිසි අයුරින්…