ඉදිරියේදී සාමාන්‍ය කාලගුණයක්
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළා. එම…
නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්
නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන අනිද්දා (04) දින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක…
දියේ ගිලී පුද්ගලයෙක් මිය යයි
කිරිමැටි කැණීම් කිරීමෙන් පසු අතහැර දමා ඇති වළක දිය නාමින් සිටි පුද්ගලයෙක් ඊයේ (01) දියේ ගිලී මිය ගොස් තිබෙනවා. ඒ කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදීයි. පොලිසිය සඳහන් කළේ කළුතර…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 360ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත්…
පෘථිවිය සූර්යයා වටා ගමන් කරන දුර්ලභ දර්ශනයක්
පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් අභ්‍යවකාශ ගත…
ගංජා හේන් 03ක් වටලයි
ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) පර්චස් 44ක, පර්චස් 39ක සහ පර්චස් 37ක පමණ වගා කර තිබූ ගංජා හේන් 03ක ගංජා ගස් 4299ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන…
ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට
ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කළේ ජනවාරි මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,943දෙනෙක් වාර්තා වී ඇති…
හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් වසමේ ඕඩියන් හන්දියේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු…
ආයුර්වේද රූපලාවන්‍ය සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය
ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…
පාකිස්ථානු ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා ලංකාවට
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ තිබෙනවා. මීටර් 123ක දිගකින් යුත් එම නෞකාවේ නැව් මුළුව 243දෙනෙක් ගෙන් සමන්විතයි. PNS ASLAT නෞකාව…