ඉන්දීය අයවැයෙන් මෙරටට ඉන්දීය රුපියල් කෝටි 300ක්

ඉන්දීය රජයේ 2025 අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව…

නීති විරෝධීව මෙරටට ගෙන්වූ ඉඟුරු තොගයක් සමග සැකකරුවන් 4ක් පොලිස් දැලේ

තීරුබදු රහිතව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඉඟුරු තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදීයි. කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු…

ඉන්දුනීසියානු නාවික හමුදාවේ ‘KRI BUNG TOMO – 357 නෞකාව මෙරටින් පිටත් වෙයි

පසුගියදා මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO – 357’ යුද නෞකාව ඊයේ (01) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ එම නෞකාව ජනවාරි 31වනදා දිවයිනට පැමිණි…

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික සාකච්ඡා ඇරඹී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව ඉසුරුපාය…

අලි – මිනිස් ගැටුම විසඳීමට නව දේශීය නිපැයුමක්

ශ්‍රී ලංකාවේ විශාල ගැටලුවක් බවට පත්ව ඇති අලි – මිනිස් ගැටුම විසඳීම සඳහා දේශීය නව අලි වැටක් නිර්මාණය කර තිබෙනවා. ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබෙන්නේ ඩොලර් 75.67ක් ලෙසයි. එහි අඩු වීම 0.29%ක් ලෙසයි වාර්තා වන්නේ.…

වැසි තත්ත්වය පහවයයි

මඩකළපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (02) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

මෙරට ළමා සියදිවි නසා ගැනීම් ඉහළට

මෙරට ළමා සියදිවි නසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ප්‍රජා වෛද්‍ය සංගමයප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙහිදී සමාජ මාධ්‍ය අවභාවිතය මීට ප්‍රධාන හේතුව වී ඇති බව…

ග්‍රාම නිලධාරීන්ගෙන් තීරණයක්

අස්වැසුම වැඩසටහනට සම්බන්ධ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් දත්ත ලබාගැනීමේ දත්ත පද්ධතියේ පවතින දෝෂ සහගත තත්ත්වය හේතුවෙන්. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන්…

නයගරා ඇල්ල මිදීයයි

ලෝක ප්‍රසිද්ධ නයගරා ඇල්ලේ ජලය මිදී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස සම්පූර්ණයෙන්ම නයගරා ඇල්ල මිදී ගොස් ඇත්තේ ඇමරිකාවට මේ දිනවල පවතින දැඩි ශීත කාලගුණය හේතුවෙන් බවයි. මෙලෙස දැඩි…