ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුව සහ ඖෂධ පිළිබඳ අභියාචනා කමිටුවට සාමාජිකයන් පත් කරයි

ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සඳහා නව සාමාජිකයන් පත් කර තිබෙනවා. සේවා සහ පරිපාලනය අමාත්‍යාංශය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ…

ප්‍රවාහන ඇමතිගෙන් වැඩපිළිවළක්

ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකවත් තාක්ෂණිකවත් විසඳීමට ජනතාවට ඍජුව සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රමයක් සකස් කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශකළා. ඒ ඊයේ(30) සවස ජාතික ගමනාගමන කොම්සමේදීයි.…

පැරාලිම්පික් ලෝක වාර්තාවක් දිනූ සමිත දුලාන්ට නව හෙල්ලයක්

පැරාලිම්පික් ලෝක වාර්තාවක් පිහිටවූ සමිත දුලාන්ට නව හෙල්ලයක් ලබාදී තිබෙනවා. සමිත දුලාන් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ (SLCMP) බලයලත් නිලධාරිකෙනෙක් වන මොහු 2024 ලෝක පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි…

කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනීවළවල් කැණීම් යළිත් ආරම්භ කරයි

කොළඹ වරායේ අධිආරක්ෂිත කලාපයෙන් හමුවූ සමූහ මිනී වළේ තුන්වන අධියරේ කැණීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙහිදී තවත් මිනිස් ඇට සැකිලි ඇති බව හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. මෙරට ප්‍රවීනයෙක් වන…

ඇමරිකා ගුවන් අනතුරින් දැනට 28දෙනෙක්ගේ මළ සිරුරු සොයාගනියි

ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන්යානයක් හෙලිකොප්ටරයක ගැටී පසුගියදා සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් 28දෙනෙක්ගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. ඇමරිකානු බලධාරීන්සඳහන් කළේ අනතුරට ලක්වූවන් පිළිබඳ මෙතෙක් නිල තොරතුරක්…

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මේ බව සඳහන් කළේ ඊයේ (30) පැවති මාධ්‍ය…

ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය…

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මඟින් ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් කර තිබෙනවා. ඒ අනුව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි…

දිවයිනේ වායු දූෂණය පහවයයි

දිවයිනේ බොහෝමයක් නගරවල වායුගුණ තත්ත්ව දර්ශකය සාමාන්‍ය මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඊයේ (29) දිනය තුළ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය ඊයේ පැවතියේ පහළ මට්ටමකයි. නමුත්…

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 2ක ඉක්මවයි

මේ වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ජනවාරි පළමු දින සිට 26දක්වා කාලය තුළ දිවයිනට…