අදත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස
හමාස් සංවිධානයේ ප්‍රාණ ඇප මත තබාගෙන සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් අද (30) නිදහස් කිරීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර ඊශ්‍රායෙල ජාතිකයන් තිදෙනෙක් සහ තායි ජාතිකයන් පස්දෙනෙක්…
වැසි තත්ත්වය තව දුරටත්
ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයිනේ…
බේරේ වැවේ ජල සාම්පල වල අවසන් පරීක්ෂාව අදයි
කොළඹ බේර වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදු කරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනයක නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය පවසනවා. පරිසර අධ්‍යයන අංශයේ…
පාස්පෝට් අර්බුදයේ විද්වත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට
විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ එම වාර්තාව…
මහ බැංකුව තීරණයක් ගනියි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේම ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ…
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදයක්
ඉන්දීය ධීවරයන්ට වෙඩි වැදීමේ සිද්ධියට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ ඩෙල්ෆ් මුහුද ආසන්දී ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි වැදීමේ සිද්ධියට අදාළවයි. විදේශ…
කාලගුණයේ වෙනසක්
දිවයිනේ දකුණු කොටසේ අහස අද (29) වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි…
ඉදිරියේදී නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්වෙයි
පවතින මගී ඉල්ලුම නිසා දුම්රිය සේවය පුළුල් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර පවසනවා. ඔහු සඳහන් කළේ නව දුම්රිය කිහිපයක් ඉදිරියේදී ධාවනයට එක්…
ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවනවා – ජනාධිපති
ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් කොළඹදී පැවතී සැමරුම් උත්සවයකට එක්වෙමින්. එහිදී ඔහු වැඩි දුරටත්…
ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණයෙන් ලංකාවට වාර්තාවක්
ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමට ජොහාන් පීරිස් සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම කන්ද මීටර 4,892කින් යුත් බවයි.