මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස හර්ෂණ සූරියප්පෙරුම පත් කරයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන පසුගියදා…
ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්
විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් චීනයේ චෙන්ග්ඩු හිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත…
සිරියාවේ පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
සිරියාවේ ඕතඩොක්ස් හි පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 63දෙනෙක් තුවාල ලබා ඇති…
පොල් දෙසතිය යාපනයෙන් ඇරඹෙයි
පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහායි. පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන්…
ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (23) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
බැටරියක් සහිත වහලය මත සවිකරන සූර්ය පැනල ගාස්තු වැඩි කරයි
බැටරියක් සහිත වහලය මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම ඒකකයකට රු.45.80ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙම මිල ලංකා විදුලි බල මණ්ඩලය විසින් සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කළා.
ඇමරිකාවේ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්
ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ගැටුම හැකි ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවධානමක්…
සමාජ මාධ්‍යයේ හුවමාරුවන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය ඔස්සේ යුද හමුදාව සම්බන්ධව පැතිර යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යුද හමුදාව විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ ලියකියවිලි මඟින්…
ජපානයට භූ කම්පනයක්
ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (22) අළුයම රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා. මෙය ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසූ බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම…
අගමැතිනියගෙන් ගුරු හිඟයට පිළියමක්
ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය…