කෝපා සභාපති පත් කරයි
දසවැනි පාර්ලිමේන්තුවේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් පත්කර තිබෙනවා.
එක් දින කාන්තා කණ්ඩායම නම් කරයි
ජාත්‍යන්තතර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024වසරේ එක් දින කාන්තා කණ්ඩායමද අද (24) නම් කර තිබෙනවා. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තුද ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක්…
හියුස් ලැව් ගින්න ඔටේ කඳුකරයට
දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පැතීරීයන හියුස් ලැව්ගින්න ඔටේ කදුකරය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. පැය කිහිපයක් තුළ අක්කර 9400කට වැඩි ප්‍රමාණයක්…
පාලම් ව්‍යපෘතියක් අතරමග නවතියි
සැලසුමක් නොතිබීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ…
පොල් සංවර්ධන මණ්ඩලයෙන් දැනුම්දීමක්
පොල් ගස් කැපීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යෙන් අවසර ලබා ගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. 2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී අවසරයක් ලබාගත යුතු බවයි…
2024දී මෙරට සිසුන් ලක්ෂ 05ක් දේශගුණික විපර්යාස නිසා පීඩාවට
2024 වසරේදී ශ්‍රී ලංකාවේ සිසුන් 515,306ක් දේශගුණික විපර්යාස හේතුවෙන් පීඩාවට පත්වූ බව යුනිසෙෆ් සංවිධානය පවසනවා . ඒ අදට (24) යෙදෙන ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේදී නිකුත් කළ “Learning Interrupted: Global Snapshot of…
තානාපතිවරුන්ට නව ඉලක්ක
රටවල් සඳහා පත්කරනු ලබන තානාතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා වෘත්තීය නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ප්‍රකාශ කළා. ඒ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වසර…
විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ඇමතිගෙන් ප්‍රකාශයක්
ප්‍රසම්පාදනයක් මඟින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. ඒ ඊයේ (23) විපක්ෂනායක සජිත්…
අද කාළගුණ තත්ත්වය
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී…
නිර්වින්දන වෛද්‍යවරයෙක් රිමාන්ඩ්
විත්තිකාර නිර්වින්දන වෛද්‍ය වරයෙක් තමන් අසනීපයැයි අධිකරණයට ඉදිරිපත් කළ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළා. ඒ ලබන 13වනදා දක්වායි . තීරුබදු…