ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අගමැති කතාකරයි
2024 වර්ෂයේදී පැවති 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව අගමැති ආචාර්යය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ අද (23) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්…
T20 කාන්තා ලෝකකුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද
වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගවලියේ තවත් තරග 2ක් අද (23) පැවැත්වෙනවා. මලයාසියාවේ ක්වාලා ලම්පුර්හිදී පැවැත්වෙන අද තරගය මේ වනවිට ආරම්භවී තිබෙනවා .ඒ බටහිර ඉන්දීය කොදෙවු…
දුම්රිය ඊ ටිකට්පත් මාෆියාවට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
විදේශිකයන්ට අධික මිලකට දුම්රිය ටිකට්පත් විකිණීමේ ජාවාරමක් සම්බන්ධව පසුගිය සතියේදී වාර්තා වුණා. ඒ සම්බන්ධව විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර අතර එමගින් එක්අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්…
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . පසුගිය 2014 වසරේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ගංවතුරෙන්…
අදත් වැසි කාලගුණයක්
නැගෙනහිර , ඌව සහ දකුණු පළාත්වලත්, මාතලේ , නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා . උතුරු පළාතෙත් ,…
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 231.64කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 16,828.80ක් ලෙසයි. එමෙන්ම එහි පිරිවැටුම…
චීනයේ නව කොන්සියුලර් කාර්යාලයක්
චීනයේ චෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව රජය පවසනවා. විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය අතරතුරදී මේ සම්බන්ධයෙන්…
කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් නැවත ආරම්භ වෙයි
කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බවයි.…
ඇමරිකාවේ ලැව්ගින්න තවත් පළාතකට
බටහිර ඇමරිකාවේ San Diego නගරය ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අක්කර 85කට ආසන්න භූමියක් මෙම ලැව්ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි. මේ ලැව්ගින්න හේතුවෙන් නිවාස රැසක…
ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් දිවි සැරිය නිම කරයි
මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් වන අනිල් භාරතී අද (22) අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මිය ගොස් තිබෙන බවයි…