ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු කියා සිටියේ රුසියානු ජනාධිපති vladimir Putin යුද්ධය අවසන්…
කටුනායක නව මගී පර්යන්තයේ ඉදිකිරීමේ ටෙන්ඩර් කැඳවීම් දීර්ඝ කරයි
ජයිකා ආධාර මත සිදු කිරීමට නියමිත කටුනායක ගුවන්තොටුපළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා වන ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා. වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන්…
තුර්කියේ හෝටල් ගින්නෙන් මියගිය පිරිස ඉහළට
තුර්කියේ මහල් 11කින් යුත් හෝටලයක සිව්වන මහලේ ඊයේ (21) ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් පුද්ගලයන් 66ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 51දෙනෙක් තුවාල…
පාර්ලිමේන්තුව අදත් (22) රැස්වෙයි
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 24වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 අතර කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන්…
අදත් වැසි කාලගුණයක්
නැගෙනහිර, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නැගෙනහිර, උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට…
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 02කට ආසන්න බවයි. මෙම…
වාර්තාගත සංචාරකයන් පිරිසක් දිවයිනට
මෙම මාසයේ මුල් සති දෙක තුළදී පමණක් විදෙස් සංචාරකයන් 112,415දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියානු ජාතිකයන් වන බවයි. එම සංඛ්‍යාව 19,353ක්. එමෙන්ම…
රුපියල අවප්‍රමාණය වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.83ක් ලෙස සටහන්…
මාලිංග ‘විසි එකේ මන්තරය’ නිකුත් කරයි
ශ්‍රී ලංකාවේ බිහි වූ අති දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් පන්දු යැවීමේ මාර්ගෝපදේශක පොතක් එළි දක්වා තිබෙනවා. එය ‘ විසි එකේ මන්තරේ’ ලෙසයි නම් කර ඇත්තේ. එම…
ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරයි
ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ගාමිණී වික්‍රමපාල පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය අද (21) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින්…