ගල් ඔයෙහි ඉවුරු කැඩීයාමෙන් කුඹුරු රැසක් විනාශ වෙයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමගම හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටි තිබෙනවා. ප්‍රදේශවාසීන් කියා සිටියේ දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් මෙලෙස විනාශ වී ඇති…

ලෝක බලවතා දිවුරුම්දෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂිංටනයේ ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිත බවයි. වොෂිංටනයට පවතින අධික…

බස් අනතුරකින් 14දෙනෙක් රෝහලට

මඟී ප්‍රවාහන බස් රථයක් අද (20) අලුයම අනතුරට ලක්වී තිබෙනවා. ඒ සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදීයි. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස්…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද (20)…

බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් 35ක් රෝහල් ගත කරයි.

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.…

ප්‍රදේශ රැසකට නායයෑමේ අවදානමක් ගැන අනතුරු අඟවයි.

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය සඳහන් කළේ අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (…

මල්වතු ඔය ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගල චෙඩ්ඩිකුලම්, මධු , මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර…

දිවයිනේ වැසි තත්ත්වය ඉහළ යයි

දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව අද (19) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව උතුරු, උතුරු…

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙනස් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 41.38කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16,257.31ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…

දුම්රිය ගමන්වාර වල ප්‍රමාදයක්

රියදුරන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාරවල ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අද (17), හෙට සහ අනිද්දා යන දිනයන්වලදීයි. කෙසේ වෙතත් කලින් ආසන වෙන් කළ දුම්රියන්වලට සහ රාත්‍රී…