පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර

පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 46 දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව තලෙයිබාන් සංවිධානය පවසන්නේ මියගිය පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවයි. තලෙයිබාන් සංවිධානය සැඟවී සිටින බවට…

මාර්ග තදබදයක් පිළිබඳව පොලිසියෙන් නිවේදනයක්

අද (25) ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල මහා විහාරස්ථානයේ පැවැත්වෙන පෙරහැර හේතුවෙන් මාර්ග අවහිර වීමට ඉඩ ඇති බව සඳහන් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම පෙරහැර අද (25)…

හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) ගල්කිස්ස පොලිස් වසමේ සේන මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ…

මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) ගිරිබාව පොලිස් වසමේ වල්පාළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක්…

සංශෝධනය කළ අස්වැසුම ගෙවීම් ක්‍රමය ගැසට් කරයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම ගැසට්…

අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කෙරෙන නත්තල් දිනය අද (25) කිතුනු ජනතාව මහත් බැතියෙන් සමරනු ලබනවා. කෙසේ වෙතත් මෙවරත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූ බෙත්ලෙහෙම් නගරයේ කිසිඳු නතතල් සැමරීමක්…

අද වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (25) වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල…

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට්ටුව එළියට

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 වසරේ දෙසැම්බර් 12වනදා…

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…

බිත්තර මිලෙහි වෙනසක්

ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක බිත්තර මිල ශීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි කළ බිත්තරයක් මේ වන විට රුපියල්…