2024 සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින ගැන දැනුම් දීමක්

2024 සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින ගැන දැනුම් දීමක් 2024 (2025) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි දැක්වෙන්නේ අදාළ…

ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනුකළ පෙත්සම්වල තීන්දුව ලැබෙන දිනය මෙන්න

පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ…

කොටස් වෙළඳපොළ තවත් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ අද (18) සියලු කොටස් මිල දර්ශකය ඒකක 97.84කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,614.30ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම…

සීමා ලිහිල් කිරීමෙන් පසු සහල් මෙට්‍රික්ටොන් 16000ක් ආනයනය කරයි

සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අද (18) පස්වරු 3.30 පමණ වන විට ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික්ටොන් 16,000ක් ආනයනය කර තිබෙනවා. ඒ අතරින් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල්…

2024 වසරේ ලාංකිකයන් ලක්ෂ 3ක් රට යයි

2024 වසරේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මේ වසරේ දෙසැම්බර් 13වනදා වන විට…

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 4,000ක්

බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂය​යන්ට අදාළ…

රුපියල තවත් අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.86ක් ලෙස…

අදත් ප්‍රදේශ රැසකට වැසි

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (18) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට…

රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක්ට දිවි අහිමි වෙයි

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල පිපිරීමකින් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි. ඒ අතර රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ…

ක්‍රීඩා අමාත්‍යාංශයේ සාකච්ඡාවක්

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (16) ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන්. එහිදී…