රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.92ක්…

අශෝක කථානායක ධූරය අත්හරියි

කථානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත්…

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහැර හෙට (14) රාත්‍රි 7 සිට අනිද්දා (15) අලුයම් කාලය දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඒ…

අද සහ හෙට උල්කාපාත වර්ෂාවක්

මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැක ගැනීමට හැකියාව තිබෙනවා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ උල්කාපාත වර්ෂාවක දර්ශනීය සහ…

රටම ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනයක්

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට ජන හා නිවාස සංගණනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ ජනතාව දැනුම් දුන්නේ නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු…

අද ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඌව…

ඉදිරි පැය 36 තුළ වැස්ස දරුණු වෙයි

උතුර සහ උතුරු මැද පළාත්වල ඉදිරි පැය 36 තුළ විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නිරිත දිග බෙංගාල බොක්ක…

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 35දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගාසා තීරයේ නුසෙරාට් ප්‍රදේශයට එල්ල වූ…

හරවන් ගිය තෙල් නැව ගැන දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු දැක්වීමක් සිදු කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12)…

කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,001.73ක් ලෙස සටහන්…