පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ එම වෙළඳුන් පනවා ඇති පාලන මිල ඉක්මවා සහල් අලෙවි…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට…

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

පසුගිය 2වනදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරීන් 04 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන්ව අද (10) කඩුවෙල මහේස්ත්‍රාත්…

රුපියල් ලක්ෂ 50කට අධික මත්පැන් බෝතල් තොගයක් සොයා ගනියි

බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. එහිදී අදාළ ආයතනයේ…

ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.02ක්…

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ. එල්. උදය කුමාර පෙරේරා පත් කර තිබෙනවා. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා දේශීය ආදායම් ශ්‍රේණියේ නිලධාරිවරයෙක්. මේ අතර සුරාබදු…

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා අද සිට වැටලීම්

පාලන මිලට සහල් අලෙවි නොකරන පුද්ගලයන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ එවැනි පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා…

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

කඩුවෙල – හේවාගම ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. එම මෝටර් රථය අද (10) අලුයම මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් අනතුරට ලක්කර පලායාමට…

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදන කළා. එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද (10) සවස් කාලය වන විට එම තත්ත්වය…

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට තීරණයක්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.…