දකුණු කොරියානු ජනාධිපතිට විදෙස් ගමන් තහනමක්
දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල්ට කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ පසුගිය 3වනදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනවලට ලක්කිරීම හේතුවෙන්. පසුගියදා ඔහුට…
2024 සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අදින් (10) අවසන් වීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කරන…
ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු, උතුරු…
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මාස 2ක් තුළ ඊශ්‍රායල් රැකියාවලට 1,802ක්
මෙම වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක තුළ ඊශ්‍රායල් රැකියා සඳහා 1,802ක පමණ පිරිසක් විදේශ ගත වීමට නියමිත බව විදේශ සේවා කාර්යාංශය පවසනවා. ඊශ්‍රායලය සහ ලංකාව අතර වූ…
රනිල්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළේ නම් රට කඩාවැටිලා – රාජිත
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළේ නම් රට මේ වන විට කඩාවැටී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…
විදුලිබල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට තීරණයක්
ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලුවද මේ අවස්ථාවේදී එවැනි ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ…
යාපනයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක්
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක් හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා උප්පැන්න සහතික නිකුත් කරන බවයි වර්තා…
ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…
ඉන්දියාවේ පාසල් 40ක් තාවකාලිකව වැසෙයි
ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන…