උසස් පෙළ යළිත් කල් යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජයසුන්දර මේ බව ප්‍රකාශ කළා. මීට පෙර උසස් පෙළ…

A – 9 මාර්ගය යළි විවෘත කරයි

යාපනය – මහනුවර A – 9 මාර්ගය යළි ගමනා ගමන කටයුතු සදහා අද (28) විවෘත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ස්ථාන කීපයක් තවමත් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් නිසා…

කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් අද (27) අලුයම සිට විවෘත කර තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ නුවරඑළිය…

අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයටත් බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති…

30වනදා වන විට වැසි තත්ත්වය අඩු වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල…

අනුරාධපුර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

අනුරාධපුර – කොළඹ මාර්ගය පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඒ පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් එම මාර්ගයට ගසක් කඩා වැටීමත් සමඟයි. ඒ අනුව මේ වන විට වාහන ගමනාගමනයට…

වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන්

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට 200.5mmක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එමෙන්ම තුනුක්කායි ප්‍රදේශයට 199mmක වර්ෂාපතනයක් සහ…

යාපනය A-9 ප්‍රධාන මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්

ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ යාපනය A-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලීසිය විසින් විකල්ප මාර්ග කිහිපයක් දැනුම් දුන්නා. ඒ අනුව…

ඊශ්‍රායල – හිස්බුල්ලා සටන් විරාමයක්

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (27) උදෑසන බේරූට්හි ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර…

සිංහයන්ට එරෙහි පළමු සටනට එන දකුණු අප්‍රිකා කණ්ඩායම මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය සුපුරුදු පරිදි හිමි වී තිබෙන්නේ Temba Bavuma හටයි.…