උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවයි
මේ වන විට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන්. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කළේ හෙට…
අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා
පවතින අයහපත් කාලගුණයත් සමඟ බේස්ලයින් පාර හා නාරහ්හේන්පිට දුම්රිය ස්ථාන අතර ගසක් කඩා වැටී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී ඇති බවයි. මේ…
SL Vs SA – Test | පළමු තරගය හෙට ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය හෙට (27) ආරම්භ වනවා. ඒ දකුණු අප්‍රිකාවේ Sahara ක්‍රීඩාංගණයේදියි. මෙහිදී…
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු නවතියි
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු අද (26) සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන්…
ඩලස් අලහප්පෙරුමගෙන් ජනපතිට ලිපියක්
නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නාමයෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.…
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය
ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එන්. ආර්. ඩී. අපෝන්සු අතර අද (26) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ…
වාහන ආනයනය කිරීම අදියර කිහිපයක් යටතේ
ඉදිරියේදී වාහන ආනයනය අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…
විදුලි ගාස්තු සංශෝධනය ගැන නිවේදනයක්
විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට…
අවධානයෙන් ඉන්න – කාලගුණයෙන් රතු එළි
දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල බොක්ක…
වටරැකදී මත්ද්‍රව්‍ය කිලෝ 86ක් සොයාගනියි
විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්…