ඇමරිකාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ඉහළට

ඇමරිකාවේ විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට විසින් පිරිනමනු ලබන අධ්‍යන අවස්ථා සහ වෘත්තීය අවස්ථා නිසා මෙම…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ණයක්

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර කිරීම සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී…

රුපියල හමුවේ ඩොලරයට සිදු වූ දේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.55ක් ලෙස…

විශ්ව විද්‍යාල සඳහා උසස් පෙළ ප්‍රතිඵල මත අයදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට ලබා දුන් කාලය අවසන් වී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ලියාපදිංචි වීමට ලබා දුන්…

හරීන් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය විසින් අද (20)අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

යුක්රේනය රුසියාවට පහර දෙයි

ඇමරිකාව ලබා දුන් දිගු දුර මිසයිල යුක්රේනය පළමුවරට භාවිත කරමින් රුසියාවට පහර දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි…

රවී කරුණානායකගේ නිවසට පොලිස් ආරක්ෂාව

රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. ඒ එම නිවස ඉදිරිපිට විරෝධතාවක් සිදු කිරීමට යන බව​ට ලද තොරතුරක් මතයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ…

SL Vs NZ – 3rd ODI | කාසියේ වාසිය කිවියන්ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය අද (19) පැවැත්වෙනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි. මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුව…

SL Vs SA – Test | ශ්‍රී ලංකා සංචිතය මෙන්න – ඇඹුල්දෙණියත් සංචිතයට

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද (19) නිවේදනය කළා. ක්‍රීඩකයන් 17දෙනෙක් ගෙන් යුත් ශ්‍රී…

නවසීලන්ත ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Doug Bracewell හට මාසයක තරග තහනමක් පැනවීමට එරට ක්‍රීඩා විනිශ්චය සභාව තීරණය කර තිබෙනවා. ඒ ඔහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.…