කොටස් වෙළඳපොළ පහළට
කොළඹ කොටස් වෙළඳපොළ අද(17) සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 78.24කින් පහත වැටී ඇති අතර එය 0.45%ක ප්‍රතිශතයක් ලෙස…
ඉන්ධන හිඟය පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.…
අධික වර්ෂාව නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අද (17) ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත්…
ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ විධායක නියෝගයකට අත්සන් තබයි
ඇමරිකාව වෙත නැව්ගත කරන බ්‍රිතාන්‍යයේ මෝටර් රථ සඳහා තීරු බදු අඩු කිරීමට අදාළ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබෙනවා. ඒ පසුගිය මාසයේ දෙරට අතර එකඟ වූ තීරු…
ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත. මෙලෙස අත්අඩංගුවට ගෙන…
දුම්රිය රියදුරන් පැය 48ක වැඩවර්ජනයක් ?
සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකවරු පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
ඇමරිකානු ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බවයි වාර්තා…
කොළඹ පුරපති පුටුව මාලිමාවට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබෙනවා. ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති…
ඉන්දීය නළු මෝහන්ලාල් ශ්‍රී ලංකාවට
ඉන්දීය අධ්‍යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල් පසුගිය 14වනදා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු ශ්‍රී ලංකන් ගුවන්…