රවී කරුණානායකගේ නිවසට පොලිස් ආරක්ෂාව
රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. ඒ එම නිවස ඉදිරිපිට විරෝධතාවක් සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මතයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ…
SL Vs NZ – 3rd ODI | කාසියේ වාසිය කිවියන්ට
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය අද (19) පැවැත්වෙනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි. මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුව…
SL Vs SA – Test | ශ්‍රී ලංකා සංචිතය මෙන්න – ඇඹුල්දෙණියත් සංචිතයට
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද (19) නිවේදනය කළා. ක්‍රීඩකයන් 17දෙනෙක් ගෙන් යුත් ශ්‍රී…
නවසීලන්ත ක්‍රීඩකයෙක්ට තරග තහනමක්
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Doug Bracewell හට මාසයක තරග තහනමක් පැනවීමට එරට ක්‍රීඩා විනිශ්චය සභාව තීරණය කර තිබෙනවා. ඒ ඔහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.…
පාකිස්ථාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමට වැඩබලන පුහුණුකරුවෙක්
පාකිස්ථාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පාකිස්ථානයේ හිටපු වේග පන්දු යවන්නෙක් වන Aaqib Javed පත් කර තිබෙනවා. පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය දක්වා ඔහුව…
එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ ගාසා තීරයේදී කොල්ලකයි
එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109ක් ගාසා තීරයේදී ප්‍රචණ්ඩ ලෙස කොල්ලකා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින කෙරම් ෂාලෝම් ගමන් ගත් අදාළ ලොරි රථ පෙළ මුහුණු…
රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (20) සිදු කිරීමට නියමිතව තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන…
නීති විරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයන් 08ක් අත්අඩංගුවට
ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලීසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක්…
රුපියලේ දැනෙන වෙනසක්
රුපියලේ දැනෙන වෙනසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…
මන්නාරම වෙඩිතලතිව් යුද හමුදා කඳවුරේ උණක් පැතිරෙයි
මන්නාරම වෙඩිතලතිව් යුද හමුදා කඳවුරක උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් සෙබළුන් 500කට ආසන්න සංඛ්‍යාවක් එම කඳවුර තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව…