පාස්පෝට් ගැටලුව උග්‍ර වෙයි

විදෙස්ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණෙන් තවමත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. රජයේ නිවාඩු දිනයක් වුවත් ඊයේ (31) සිටම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයන් රැඳී සිටින්නේ අවම…

ඔස්ට්‍රියානු තානාපති අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපති Katerina Weiser අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. එම සාකච්ඡාවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.…

ණය වැඩසටහනට නව රජයේ කැපවීම තහවුරු බව IMF කියයි

ශ්‍රී ලංකාවේ නව රජය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇති කැපවීම යළි තහවුරු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ප්‍රකාශ කළා. ඒ අද (01)…

Kong-rey නිසා තායිවානයට දැඩි බලපෑම්

වසර 30කට පසුව තායිවානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන Kong-rey වර්ෂාවත් සමඟ මේ වන විට තායිවානයට ප්‍රබල ලෙස ප්‍රබල ලෙස බලපෑමක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන්…

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.59ක් ලෙස සටහන් වුණා.…

චීනයෙන් මිලියන 400ක ආධාරයක්

චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්.…

ඇමරිකාවේ භූ කම්පනයක්

ඇමරිකාවේ බටහිර වෙරළට ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6ක් වන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර…

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලි උත්සවය අදයි

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලි දිනය අදට (31) යෙදී තිබෙනවා. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයයි. විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමති…

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනය අරඹයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන…

වතු කම්කරුවන්ගේ දීපාවලි දීමනාව 10,000කින් ඉහළ දමයි

දීපාවලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සංගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් 10,000කින් ඉහළ දමා තිබෙනවා. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ…