විදුලි ගාස්තු පිළිබඳව ජනපතිගෙන් ප්‍රකාශයක්
ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකශ කළා. ඒ ඊයේ (29) වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේඛම් කාර්යාලයේදී…
දීපාවලි වෙනුවෙන් ඌව සහ මධ්‍යම පළාතේ පාසල් අනිද්දා වැසෙයි
දීපාවලි උත්සයව හේතුවෙන් නොවැම්බර් 01 වනදා ඌව සහ මධ්‍යම පළාතේ දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යක්ෂවරුන් සඳහන් කළා. එම නිවාඩුව වෙනුවෙන් නොවැම්බර් 09 වනදා පාසල් පැවැත්වීමට ඔවුන් තීරණය…
තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (30) ආරම්භ වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක…
තුර්කියේ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය යයි
තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් බව තුර්කි බලධාරීන්…
වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචි කිරීම අරඹයි
වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ ග්‍රාම නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් මට්ටමින් අදාළ තොරතුරු රැස්කර ගන්නා බවයි. ඒ…
යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්
යුධ හමුදාව අපකීර්තියට පත්වන අන්දමේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස යුධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සමාජ මාධ්‍ය…
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට විශේෂ දින 02ක්
මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට විශේෂ දිනයන් ද්විත්වයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඔක්තෝබර් මස 27…
ඩොලරය සාපේක්ෂව රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (23) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.62ක් ලෙස…
අශේන් සේනාරත්නගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි
සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණය…
ජෝන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කළා. මෙම නඩුව අද (23) කොළඹ…