ඇල්පිටිය ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අද රාත්‍රියෙන් අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ලබන 26 වනදා ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන තුරු…
ජංගම පොල් අලෙවි වැඩසටහන අද සිට ක්‍රියාත්මක කරයි
පොල් මිල ඉහළයාම නිසා පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ජංගම පොල් අලෙවි වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර අද…
ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්
ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය…
දිවයින පුරා අදත් ගිගුරුම් සහිත තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව බස්නාහිර,…
BRICS සමුළුව අද ඇරඹේ
BRICS සංවිධානයේ 2024 වසරේ රාජ්‍ය නායක සමුළුව අද (22) ආරම්භ වුණා. ඒ රුසියාවේ කසාන් නගරයේදීයි. රුසියානු ජනපති Vladimir Putinගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ කර තිබෙනවා. මෙම සමුළුව අද සිට දෙකක්…
ජනපති අනුර හාල් මෝල් හිමියන් හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ හාල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (22) පැවැත්වෙනවා. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන් සඳහන් කළේ නාඩු සහල් හිඟය පිළිබඳ එහිදී සාකච්ඡා…
කුඩා වැල්ල ධීවර වරායේ යාත්‍රාවක ගින්නක්
කුඩා වැල්ල ධීවර වරායේ නවතා තිබූ යාත්‍රාවක අද (21) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න හේතුවෙන් ධීවර යාත්‍රා 03කට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. තුෂානි බහුදින ධීවර යාත්‍රාවේ…
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල 288.61ක් ලෙස සටහන් වුණා. එහි…
ධිවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම – නැගෙනහිර සහ අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබෙනවා. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යත්‍රා කරන…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උපාය මාර්ගික කමිටුවක් පිහිටුවයි
එළඹෙන මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා. මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීමට අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ…