ලබන වසරේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් – ආසියානු සංවර්ධන බැංකුව
2025 වසර ආරම්භයේදී මෙරට තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම කෙරෙහි දැඩි අවදානයක් යොමු වන බවයි වාර්තා…
සෞඛ්‍ය සහතිකයක් නොමැතිව ඌරන් ප්‍රවාහනය තහනම් කෙරේ
මේ වන විට ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර තිබෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි…
”පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් අරඹන බව ජනපති කියයි
විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ”පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් අරඹන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (20) හෝමාගම පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව…
බොරතෙල් මිලේ වෙනසක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.06ක් ලෙසයි. WTI වර්ගයේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69.22ක් ලෙස සටහන්ව තිබෙනවා.
මහ මැතිවරණයෙන් පසුව පත්වන අගමැති හරිනි බව විජිත හේරත් කියයි
එළඹෙන මහ මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අගමැති ධූරය හිමි වන්නේ වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ…
සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා අද දිවයිනට
සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා වෝනියෝ අද (20) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. සවෝමා හි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර ඔහු මෙරරට පැමිණීමට…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා රෝහල්ගත කරයි
හදිසියේ වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඊයේ (19) යාපනයේ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. යාපනය පෞද්ගලික රෝහලේ…
ඉදිරි සතියේ පළාත් කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය…
ඉන්දීය අගමැති රුසියාවට
අගමැති නරේන්ද්‍ර මෝදී රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව ඔක්තෝබර් 22 සිට 23 දක්වා රුසියාවේ කසාන්හි පැවැත්වෙන 16 වෙනි BRICS සමුළුවට සහභාගී වීමට නියමිතයි. රුසියාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන BRICS සමුළුවෙහි සාමාජික…
මහ මැතිවරණයට අදාළ පැමිණිලි ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
එළඹෙන මහ මැතිවරණයට අදාළව පැමිණිලි 290ක සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ එම පැමිණිලි සියල්ල නීති උල්ලංඝණය කිරීමට…