හිටපු ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න
රටේ පවතින ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමන් සමඟ සිටි පළපුරුඳු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අද (17) කොළඹ මල් පාරේ පිහිටි නව…
කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ විදුහලේ නම වෙනස් කිරීමට අනුමැතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර වත්තේගම අධ්‍යාපනය කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කිරීමට මධ්‍යම පළාත් අණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.…
ජූලි චන්ග් ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවී තිබෙනවා. එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව කරුණු කාරණා රැසක් සාකච්ඡා කර…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමට විශේෂ දිනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් අද (17) දින නම් කර තිබෙනවා. අද රජයේ නිවාඩු දිනයක් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු…
උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
වප් පුර පසළොස්වක පොහොය අදට (17) යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය සැළකෙනවා. ඒ වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක මෙන්ම කථින චීවර…
වනිඳුගේ තැනට තීක්ෂණ
නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අද (16) නිවේදනය කළා. ඒ අනුව එහි මුල් 05 අතරට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා. ඔහු මේ වන විට 05 වන…
ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම වෙඩි තැබීම අද (16) දහවල් 3ට පමණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා…
මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න – නිමල් ලාන්සා
එළඹෙන මහ මැතිවරණයේදී ජනතාව සිදු කළ යුත්තේ ජාතික ජන බලවේගයට බලය ලබාදීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙවර මහ මැතිවරණයේදී…
නැගෙනහිර තුර්කියේ භූ කම්පනයක්
නැගෙනහිර තුර්කියේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් වූ බවයි. භූ කම්පනයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු…
අපේක්ෂක මනාප අංක නිකුත් කරයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ලබාගත හැකි බවයි.