මාතර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

මාතර – කැකනදුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි. ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි…

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් අවවාදයක්

රාජ්‍ය සේවකයා රාජකාරී සීමාව තුළ ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත් නොකළ යුතු දේ සිදු කළහොත් නොපැකිළව ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.…

Omar bin ladenට ප්‍රංශයට පැමිණීම තහනම් කරයි

අල්කයිඩා නායක Osama bin ladenගේ සිව්වෙනි පුත්‍රයා වන Omar bin ladenට ප්‍රංශයට පැමිණීම තහනම් කර තිබෙනවා. ඒ ප්‍රංශයේ නව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය බ්‍රෑනෝ ලාඩ්න් විසින්. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ…

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන පළමු අවස්ථාවද මෙයයි. එහිදී ඔහු මෙම…

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයට මංගල විජේසිංහව පත්කරයි

බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස කටයුතු කළ මංගල විජේසිංහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමඟ මීට වසර 16කට පෙර එක්ව තිබෙනවා. එමෙන්ම…

ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක්

මාස 06ක් සඳහා රු. 300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රුපියල් 25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත වන දිනවලට රුපියල් 25ක සහනාධාරයක්…

විජිත හේරත්ගෙන් පොලිස් නිළධාරීන්ට උපදෙසක්

දේශපාලන බලපෑම් වලින් තොරව රාජකාරී කිරීම සදහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස්…

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන සඳුදා සිට යළි අරඹයි

එළඹෙන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති…

බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ

වාරියපොල නගරයේ පිහිටි පාසලක ගසක තිබූ බඹර කූඩයක් ඇවිස්සීමට ගිය සිසුන් පිරිසකට ඊයේ (14) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාරියපොළ පොලීසිය සඳහන් කළේ පාසල් සිසුන් 37කට දෙනෙක් එලෙස බඹර ප්‍රහාරයට…

පාර්ලිමේන්තුවට කොළඹින් විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනයක්

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට සර්වජන බලය සංවිධානය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් දෙදෙනෙක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බුද්ධික ඒකනායක සහ හෂිනි…