ලංකාවේ දරුවන් රැසකට උග්‍ර මන්දපෝෂණය

මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 10,323ක් උග්‍ර පෝෂණ ඌනතාවයෙන් සහ 25,269ක් මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මඟින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා. උග්‍ර…

විශ්‍රාම වැටුප් ඉහළට

ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔක්තෝබර් මාසය සඳහා එම මුදල අන්තර්කාලීන දීමනාවක් ලෙස…

කාර්මික නිෂ්පාදන දර්ශකයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා 1.2%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ…

ඇමති විජිතගෙන් පොලිසියට උපදෙස්

දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට…

වියදම් වාර්තා නොදුන් ජනපති අපේක්ෂකයන්ට වැඩ වරදී

2024 පැවති ජනාධිපතිවරණයේදී ඒ සඳහා ඉදරිපත් වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙක් මැතිවරණ වියදම් වාර්තා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ වන විටත් වියදම් වාර්තා ලබා නොදුන්…

කාලගුණයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් මිලියන 50ක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩා විදින සියලු ජනතාවට ඉතා ඉක්මනින් අවශ්‍ය සහන ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම…

ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස

2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ 2024 මහ මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන්ට මෙම සංයුක්ත තැටිය…

ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය අද

මතභේදකාරී තත්වයකට මුහුණ දී තිබෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම්දීමට නියමිතව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ අද (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ…

කෙහෙළියගෙන් දේශපාලනයට තාවකාලික සමුගැනීමක්

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබෙනවා. සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී ඊයේ (13) පැවති…

කාලගුණය දරුණු වෙයි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අදත් (14) බස්නාහිර,…