බොර තෙල් මිල යළි ඉහළට

මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර්…

හිටපු අමාත්‍ය කෙහෙලියට විරුද්ධ නඩුව කල් යයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.…

බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන්ට එළඹෙන වසරේ බලපත්‍ර නෑ

මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර හමුවක් ඊයේ (02) පවත්වා තිබෙනවා. එහිදී හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන් හට ඉදිරි වර්ෂය සදහා බලපත්‍ර ලබා නොදීමට තීරණය කර තිබෙන බවයි…

මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක්

මෙරට මී උණ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. ඒ අනුව මී උණ රෝගීන් 7500ක් පමණ සංඛ්‍යාවක් වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී තිබෙන…

වීසා ගැටලුවට අදාළ විගණන ආරම්භයි

පසුගිය මාස කිහිපයේ මෙරට පැවති වීසා ගැටලුවට අදාළ විගණන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසනවා. විගණකාධිපති W. P. C. වික්‍රමරත්න සඳහන් කළේ නව පාර්ලිමේන්තුව…

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ගමන් නවතියි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සියලුම ගුවන් ගමන් ලබන 7 වනදා දක්වා අවලංගු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ඒ ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන්…

හෙට සියලුම සුරාසැල් වැසෙයි

ලෝක අමාද්‍යප දිනය හෙටට (03) යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍ර ලත් සියලුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.…

ඉන්දීය විදේශ කටයුතු ඇමති හා ජනපති අතර හමුවක් අනිද්දා

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශවීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳව…

මැද පෙරදිග යුද ගැටුම් හමුවේ බොරතෙල් මිලේ වෙනසක්

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟම ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලද 03%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 73.56ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි. බොර…

මැතිවරණය ගැන පොලිසිය හා කොමිසම අතර සාකච්ඡාවක්

පොලීසිය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉදිරි මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස්…