අද ඩොලරයට සිදු වුන දේ මෙන්න
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (25) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රු.297,9555ක් ලෙසයි. එහි විකුණුම්…
යුක්‍රේනයේ නිවාස සංකීර්ණයකට රුසියාවෙන් ප්‍රහාරයක්
යුක්‍රේනයේ Kharkive මහල් නිවාස සංකීර්ණයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමගින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා…
මහනුවර ප්‍රදේශ කිහිපයක 28 හා 29 දෙදින ජල කප්පාදුවක්
පොල්ගොල්ල ජලාශයේ නඩත්තු හා මෙහෙයුම් කටයුත්තක් හේතුවෙන් එළඹෙන 27 වනදා එම ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක…
අගෝස්තු මාසයේ උද්ධමනය පහළට
මෙරට අගෝස්තු මාසයේ උද්ධමනය 1.1%ක් දක්වා පහළ ගොස් තිබෙනවා. පසුගිය ජූලි මාසයේදී එය දැක්වුණේ 2.5%ක් ලෙසයි. අහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී 2.3% ක් දක්වා අඩු වී තිබෙනවා. ජූලි මාසයේදී එය…
ජෝ බයිඩන් චීනයට චෝදනා කරයි
ඇමරිකාව ඇතුළු රටවල් චීනය විසින් පරික්ෂා කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනාවක් එල්ලකර තිබෙනවා. ඔහු ඒ බව පැවසුවේ පසුගියදා ඇමරිකාවේ පැවති QUAD සමුළුවේදී. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට අමතරව…
කටුනායක ගුවන්තොටුපොළේ මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර…
අද පස්වරුවේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙයි
නව ආණ්ඩුකාරවරුන් දිවුරුන් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි. මේ වන විට පළාත් 09යේම ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
නව ජනපති අද රාත්‍රියේ ජාතිය අමතයි
අද (25) රාත්‍රී 7.30ට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඡන්ද විමසීම පස්වරු 4.00ට අවසන් වෙයි
2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට දිවයින පුරා සිදුවෙමින් පවතිනවා. ඒ අනුව මේ ගෙවී යන්නේ ඡන්දය භාවිතා කිරීමේ අවසන් විනාඩි කිහිපයයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද (21)…
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා නායකයෙක් ජිවිතක්ෂයට
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙක් වන ඊබ්‍රාහිම් අකීල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම…