ජපානයේ නගර දෙකකට අනතුරු ඇඟවීම්
ජපානයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නගර දෙකකට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ වජිමා සහ සුසු යන නගර සඳහායි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම…
ඡන්දය වෙනුවෙන් බස් රථ රැසක් ධාවනයට
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදීද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. මේ අතර අද දිනයේ ලංගම බස් රථ…
නව වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම අදයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7.00ට ආරම්භ වුණා. එම ඡන්ද විමසීම පස්වරු 4.00ට අවසාන වීමට නියමිතයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ…
චීනයේ ෂැංහයි නගරයට තවත් සුළි කුණාටුවක්
චීනයේ ෂැංහයි නගරයට තවත් සුළි කුණාටුවක් කඩාවැදී තිබෙනවා. පුලාසන් සුළි කුණාටුවත් සමඟ එහි මාර්ග හා නිවාස ජලයෙන් යටවී ඇති බවත් එය පැයට කිලෝමීටර 80ක වේගයකින් හමා ඇති බවත් සඳහන් වනවා.…
නිහඬ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක්
මේ දක්වා නිහඬ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 50ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම පැමිණිළි 50න් පැමිණිලි 30ක්ම වාර්තා වී ඇත්තේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු වලින්…
කැනඩාවට එන විදෙස් සිසුන් ප්‍රමාණය සීමා කරයි
අධ්‍යාපන ආයතන සඳහා කැනඩා රජය විසින් විදෙස් සිසුන් බඳවා ගැනීම අවම කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව 2025 වන විට මෙම වසර මෙන් 10%කින් විදෙස් ශිෂ්‍ය බඳවාගැනීම්…
දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට නිවාඩු
දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට (20) නිවාඩු ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා රජයේ පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගෙන…
සොරුන් සොරාගත් ධනය යළි රටට ලබාදෙනවා – සජිත්
සොරුන් අල්ලනවා සේම සොරුන් සොරාගත් සම්පත් නැවත වරක් රටට ලබාගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. අද (18) මොණරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට…
බංගලාදේශ හමුදා නිලධාරීන්ට මහේස්ත්‍රාත් බලතල
බංග්ලාදේශයේ මතුව ඇති අස්ථාවර තත්ත්වය හේතුවෙන් එරට හමුදා නිලධාරීන් වෙත මහෙස්ත්‍රාත් බලතල ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙම බලතල එරට සාමය ස්ථාපිත කිරිමේ අරමුණින් තාවකාලිකව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.…
ජාතිවාදයට, ආගම්වාදයට කිසිදු ඉඩක් නැහැ – අනුර
තම පාලනයක් යටතේ ජාතිවාදයට, ආගම්වාදයට සහ ගෝත්‍රිකවාදයට කිසිදු ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා. අද (18) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජන…