චීනය ,පිලිපීනය අතර සාගර ගැටුම්

පිලිපීනය හා චීන වෙරළ ආරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙකට ගැටිමෙන් අද (19) අනතුරක් වාර්තා වී තිබෙනවා. පිලිපීන නෞකාව අනවසරයෙන් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවත් ඔවුන්ට අනතුරු සංඥා කිහිපයක් නිකුත් කළද…

ප්‍රංශ නළු ඇලන් ඩෙලෝන් දිවියෙන් සමුගනී

කලක් ප්‍රංශ සිනමාවේ නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මිය යන විට ඔහු වයස අවුරුදු 88වන වියේ පසු වුණා. ඔහු ප්‍රංශ…

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් ප්‍රමාණයේ ඒකක 5.1 ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් බවයි. ඒ අනුව එය එරට වේලාවෙන් අද (19) උදෑසන…

බංගලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත වෙයි

බංගලාදේශයේ වසා දැමුණු පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව රැකියා ප්‍රතිසංස්කරණ සඳහා පසුගිය 17 වන දින සිදු වූ උත්ඝෝෂණයක් හේතුවෙන් පාසල් හා…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා . ඒ අනුව ඇතැම්…

වතු හිමියන්ට සුබ ආරංචියක්

වතු සේවකයන් හට රුපියල් 1700ක දෛනික වැටුපක් ගෙවීමට වතු සමාගම් 07ක් එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු…

පුද්ගලයින් 61කට දිවි අහිමි කළ ගුවන් අනතුර

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් සාඕ පවුලෝ ආණ්ඩුකාරවරයා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා…

ජනාධිපතිවරණය සම්බන්ධ පොලීසිය දැනුවත් කිරීම අදින් ඇරඹෙයි

මැතිවරණ නීතිය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීම අද (10) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතරයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ පොලීසියේ නීති අංශයේ නිලධාරීන් එක්ව…

මහනුවර පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 15 සිට 19 දක්වා එම දුම්රිය සේවාව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයේ ප්‍රබලම අපේක්‍ෂකයා හෙළිවෙයි

එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රබලම අපේක්‍ෂකයා නාමල් රාජපක්‍ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවති සාකච්ජාවකින් අනතුරුවයි. තවද සිය පක්‍ෂය…