ජනපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වනදා සිදු කිරීමට නියමිත බවයි…

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (25) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 298.94ක් ලෙස සටහන් වුණා. ඩොලරයේ විකුණුම් මිල සටහන්…

ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට (26) ප්‍රකාශයට…

ජනපති සටනට විජයදාස රාජපක්ෂත් එක් වෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. (rednews)

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පැරීසියට

ප්‍රංශයේ පැවැත්වෙන 33 වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ඊයේ (24) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ වන විට…

සරත් ෆොන්සේකා නිල වශයෙන් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන බවයි…

බසවක්කුලම වැවේ වැව් බැම්ම පළුදු කරයි

මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන බසවක්කුලම වැවේ වැව් බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වහාම නවත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ මූලිකත්වයෙන්…

පොහොට්ටුවට ජනපති අපේක්ෂක තෝරාගැනීමේ ගැටළුවක්

ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මතු වී ඇති විවිධ මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇති බව වාර්තා වනවා. එක් පිරිස් රනිල් ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු…

ඇන්ජලෝ මැතිව්ස් ගැන දැඩි තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ලෝක කුසලාන සැලසුම්වලට සලකා නොබලන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා අවසන් වූ ලෝක කුසලාන…