ලොව දුර්ලභම තල්මසෙකු මිය යයි

ලොව දුර්ලභම තල්මසෙකු වන ස්පේඩ් දත් සහිත තල්මසෙකු නවසීලන්තයේ වෙරළ තීරයක මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සත්ත්වයා කිසි දිනෙක පණපිටින් දැක නැති තරම් දුර්ලභ විශේෂයක් බව විද්‍යාඥයන්…

පොහොර වර්ග ගණනාවක මිල පහළට

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා යොදන පොහොර වර්ග ගණනාවක මිල තවදුරටත් අඩු කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව රුපියල් 1500-2000…

ගුරු – විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමට සැරසෙයි

එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් මරණ තර්ජන

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එරට ආරක්ෂක අංශය මේ බව දැනුම් දී ඇත්තේ මීට සති කිහිපයකට පෙරදී…

ප්‍රවීණ රංගන ශිල්පිනි මානෙල් චන්ද්‍රලතා දිවි ගමනට සමු දෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනි මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මිය යන විට 68 වියේ පසු වුණා. වසර 15ක කාලයක සිට ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳ තිබෙන බවයි වාර්තා වන්නේ. (rednews)

ප්‍රංශ ඔලිම්පික් ගිනි සිළුව රැගෙනයාමේ අවස්ථාව තර්ශන් සෙල්වරාජාට

ප්‍රථමවරට ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් හිමි තර්ශන් සෙල්වරාජාට මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ ගිනි සිළුව රැගෙන යාමට අවස්ථාව හිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට මෙම විශිෂ්ට අවස්ථාව ඊයේ…

කොත්තු, රයිස් ඇතුළු ආහාර කිහිපයක මිල පහළට

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඇතැම් ආහාරවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තුවල මිල ගණන් රුපියල් 25කින් අඩු කර තිබෙන…

ජනපතිවරණය පවත්වන දිනය ගැන නිවේදනයක්

ජූලි මාසය අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් ක‍රන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පවසනවා. ඒ අනුව සැප්තැම්බර් මස 17න් පසුව එළඹෙන සුදුසු දිනයක…

රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කෙරේ

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එරට ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.…

නේපාල අගමැති වෙනස් වෙයි

කේ.පී ශර්මා ඔලී නේපාලයේ අගමැතිවරයා ලෙස තේරී පත් වී තිබෙනවා. ඒ නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පරාජයට පත් වීමත් සමඟ බවයි වාර්තා වන්නේ. කේ.පී ශර්මා මීට පෙර අවස්ථා දෙකකදී…