නාමල්ට සහ මහේලට අම්බානිගේ විවාහ මංගල්‍යට ඇරයුම්
යුගයේ වැඩිම පිරිවැයක් දැරූ අනන්ත් අම්බානිගේ සහ රාධික මර්චන්ට් අතර විවාහ මංගල්‍ය දින 03ක් පුරාවට මුම්බායිහිදී පැවැත්වෙනවා. මේ සඳහා ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයන්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන් රාශියක් සහභාගී…
මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඉහළට
ජුනි මස අවසානය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5642ක් ලෙස සටහන් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමෙන්ම පසුගිය සතිය තුළ රුපියල ඇමරිකානු…
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රුපියල් මිලියන 800ක වියදමක්
එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 600-800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා. ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය…
වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට…
මියගිය තල්මසුන් 77කගේ සිරුරු සොයා ගැනේ
මියගිය තල්මසුන් 77කගේ සිරුරු ස්කොට්ලන්තයේ ඕක්නි වෙරළ තීරයට ගොඩගසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙලෙස වෙරළ තීරයට පැමිණි තල්මසුන් 12 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් පිරිසකට හැකි වී තිබෙනවා.…
පොලිස් සුනඛ කොට්ඨාසයට රුපියල් මිලියන 25ක සුනඛ පැටව් | PHOTOS
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර සුනඛයන් දෙදෙනෙක් පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. මෙසේ පැටවුන් බිහිකර ඇත්තේ පොලිස් නිල සුනඛ කන්ඩායම සඳහා…
පාද යාත්‍රිකයන් සඳහා දිවා රාත්‍රී බත් දන්සැලක්
ඓතිහාසික කතරගම පෙරහැරට සහභාගීවීමට යාල අභය භූමිය තරණය කරමින් කතරගම පුණ්‍ය භූමිය වෙත පා ගමනින් පැමිණෙන ජනතාව සඳහා දිවා රාත්‍රී බත් දන්සැලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී දළදා මාලිගාව විසින්…
“ක්‍රීඩාව දේශපාලනයෙන් ඈත් කරන්න” – ක්‍රිකට් ක්‍රීඩක Shahid Afridi
2025 ICC Champions කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට නොයන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක Shahid Afridi ඉන්දීය කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ 2025 ICC Champions…
ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹෙයි
ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම අද (12) සිට දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට…
සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වෙයි
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ. ඇය මිය යන විට 81 හැවිරිදි වියේ පසු වුණා. (rednews)