කාන්තාවකට පහරදුන් ඇමතිවරයෙක් අත්අඩංගුවට

පැපුවා නිව්ගිනියාවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවේ හෝටලයකදී 58 හැවිරිදි කාන්තාවකට ඔහු මෙලෙස පහර දී ඇති බව සඳහන්. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර…

සනත් ජයසූරියට අලුත් වගකීමක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට නව තනතුරක් හිමි වී තිබෙනවා. ඒ අනුව ඉන්දු, එංගලන්ත තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුව පත් කර ඇති බවයි…

මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකුට බිලි

ඊයේ (06) උදෑසන කතරගම පොලිස් වසමේ මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා. එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින…

රට ගැන සිතා බැසිල් රනිල්ට සහය දෙයි

රට ගැන සිතා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරියේදීත් සහය පළ කරන බව බැසිල් රාජපක්ෂ පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ රට සහ ජනතාව ආරක්ෂා කරන…

මනෝ ගනේෂන්ට ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් විරෝධය

දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන්ට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (07) කොටගල සහ බගවන්තලාව යන නගරවල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා. ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප…

පාකිස්ථානය ඉන්ධන අර්බුදයක

පාකිස්ථානයේ ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය අද (05) සිට වැඩ වර්ජනයක නිරත වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අලුතින් හඳුන්වා දී තිබෙන බද්දක් මුල් කරගනිමින් මෙම වර්ජනය…

ධීවරයන්ට කාලගුණයෙන් බාධා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්පතුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හා අරාබි මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම…

අරුණ දර්ශන මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා මළල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එහිදී ඔහු පිරිමි මීටර 400 ඉසව්වෙන් තරග වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ. (rednews)

දින 17ක් බාර් වැසෙයි

රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය අදින් ආරම්භ වනවා. ඒ හේතුවෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සියලුම මත්පැන් අලෙවිසැල් දින 17ක් පුරා වසා තැබීමට පියවර ගෙන තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව…

කතරගම ඇසළ පෙරහර අදින් ඇරඹෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් අද (06) ආරම්භ වනවා. අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අදින් ඇරඹෙන පෙරහැර ලබන…