ලිට්‍රෝ ගෑස් මිල පහළට
ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන බවයි වාර්තා වන්නේ. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,690ක්…
අද දිනයේ වැසිවාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස්…
චීන රොකට්ටුවක් කඩා වැටෙයි
චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබෙනවා. එලෙස කඩා වැටී ඇත්තේ Tianlong-3 නම් රොකට්ටුවක් බවයි වාර්තා වන්නේ. රොකට්ටුවේ පළමු අදියරේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී…
කරාපිටිය ශික්ෂණ රෝහලේ නම වෙනස් වෙයි
කරාපිටිය ශික්ෂණ රෝහල නැවත වර්ගීකරණය කර ගාල්ල ජාතික රෝහල ලෙස නම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා ප්‍රකාශ කළා. කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ…
ආර්. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 91ක්. (rednews)
සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වෙයි
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති…
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු…
ඩොලර් මිලියන 5.5කට අලෙවි වූ ඩයනාගේ භාණ්ඩ එකතුව
ඩයනා කුමරිය ජීවත්ව සිටියදී භාවිතා කළ ඇයගේ පෞද්ගලික භාණ්ඩ එකතුවක් වෙන්දේසි කර තිබෙනවා. ඩොලර් මිලියන 5.5කට අලෙවි වූ අයිතම 50කට අධික මෙම එකතුවෙහි ඩයනාගේ විශේෂ ගවුම්, ඇඳුම් කට්ටල, සපත්තු, තොප්පි…
නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවක්
නයිජීරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි…
කාන්තාවක් ධාවනය කළ මෝටර් රථයක් බෝක්කුවකට පෙරළෙයි
නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය…