මෙරටට ඩොලර් බිලියන 17ක වාසියක්

ද්විපාර්ශවීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ මෙරටට ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට…

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) කොදෙව් දූපත්හි Kensington Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි. මෙම කණ්ඩායම් දෙකම අවසන්…

උද්ධමනය යළි ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 මැයි මාසයේදී 0.9%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී තිබෙනවා. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 1.4ක්…

දකුණු පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු පේරු රාජ්‍යයේ Arequipa ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව තිබෙනවා. නමුත් මේ දක්වා කිසිඳු මරණයක් වාර්තා වී නොමැති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ. සුළු තුවාල…

ජුලි 01 වැනි දා සිට බස් ගාස්තු පහළට

ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි. (rednews)

බොර තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81.74ක් ලෙසයි. එය 1.04%ක ඉහළයාමක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම බ්‍රෙන්ට්…

හිරුණිකාට බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවමක්

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහ අධිකරණය විසින් වසර 03ක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබෙනවා. (rednews)

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු පළාතෙත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත්…

උණුසුමෙන් දින 06ක් තුළ පාකිස්ථානයේ 500කට දිවි අහිමි වෙයි

ගත වූ දින 06ක කාලය තුළ පාකිස්ථානයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් දිනවල එරට උෂ්ණත්වය…

රිය අනතුරු වලින් මිය යන ගණන ඉහළට

මෙරට දිනකට සිදුවන රිය අනතුරු සංඛ්‍යාවෙන් මිය යන පිරිස 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බීමත්ව රිය පැදවීම මෙරට රිය අනතුරු වැඩිවීමට ප්‍රධානතම හේතුව වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික…