ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. ඒ අනුව ඇමරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි…
අද ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු එළියක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
රජයේ වගකීමක් ජනපති සිහි කරයි
ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත්වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද (10)…
අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් අධිකරණයට
අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (10) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (09) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට…
අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්.
පොසොන් වන්දනා සමයේ අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී පොලිස් මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 0252222124 එම දුරකථන අංකයයි. මේ අතර වන්දනමාන කිරීම…
IMF දෙවැනියා ශ්‍රී ලංකාවේ සංචාරයක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරට සංචාරයක නිරත වීමට නියමිතට නියමිතව තිබෙනවා. ඒ අනුව ජුනි 15වනදා සහ 16වනදා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.…
ජනපතිගෙන් විශේෂ ආරාධනයක්
පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පොසොන් පොහොය දිනයෙන්…
හෙට ජලය නවතින ප්‍රදේශ මෙන්න
ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) පැය 10ක ජලකප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා…
සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව ට්‍රම්ප්සන් දැඩි තීරණයක්
සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයන් 2,000ක් සහ මැරීන් භටයන් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යපා තිබෙනවා. ට්‍රම්ප් පසුගියදා නියෝග කළේ ව්‍යාජ අවසරපත් භාවිත…
2025 මුල් මාස පහේ සුරාබදු ආදායම හෙළිවෙයි
2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වූ බව සුරා බදු දෙපාර්තමේන්තු පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් බිලියන 242ක් වන බවයි.…