පශු වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනය අරඹයි

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙරවරු 6ට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන්වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ…

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගැන අනාවරණයක්

දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුවී ඇත්තේ අනාරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට අනාවරණය වී තිබෙනවා. ඒ කෝපා කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියද‍ා කැඳවූ අවස්ථාවේදීයි. එම කමිටුවේ…

පොසොන් පොහොයට දන්සැල් 7000ක්

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. හෙට (09) පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නව වැඩපිළිවෙළක්

ආබාධිත පුද්ගලයන්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ දුම්රියකට ඇතුලුවීමේදී සහ පිටවීමේදී කාර්ය මණ්ඩලයේ සහය ලබාගැනීමට ඔවුන්ට…

තායිලන්තය ආරක්ෂක අංශ ශක්තිමත් කරයි

තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා හරහා තායිලන්ත ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට එරට ආරක්ෂක අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා දෙරටේ දේශසීමා අතර සිදු වූ ගැටුමකින් කාම්බෝජ සොල්දාදුවෙක්…

ජාත්‍යන්තර සාගර දිනය අදයි

ජාත්‍යන්තර සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වී තිබෙන්නේ ‘අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු’ යන්නයි. ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් 1992 වසරේ පැවති එක්සත්…

මාතර බන්ධනාගාරය ගැන විශේෂ තීරණයක්

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. ඒ ඊයේ (07) මාතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන්…

මාර්ග නීති කඩකළ 55කට නඩු

මඩකලපුව, කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඊයේ (07) සිදු කළ රථ වාහන වැටලීම්වලින් මාර්ග නීති කඩකළ පුද්ගලයන් 55 දෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ හිස්වැසුම් නොපළඳා යතුරුපැදි ධාවනය කිරීම ES හේතුවෙන්…

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමයේ තීරණයක්

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය අද (08) පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක් ඊයේ (07) පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමීමට තීරණය කළා…