දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ඇරඹෙයි

ඉදිරි වසර 5ක කාලසීමාව සඳහා දකුණු කොරියාවට නව ජනාධිපතිවරයක් තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අද (09) ආරම්භ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ජනාධිපතිවරණය සඳහා මිලියන 44.39ක…

මාලිමාව සභා 151ක බලය පිහිටුවයි

පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩ කටයුතු ඊයේ (02) නිල වශයෙන් ආරම්භ වුණා. එහිදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 151ක…

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කළේ පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත…

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් අරඹයි

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (02) ක්‍රියාත්මක කර තිබෙනවා. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාව බවයි වාර්තා වන්නේ. කොරල්පර පරිසර පද්ධතිවලට දැඩි…

එට්නා ගිනිකන්ද ඇවිලෙයි

යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමඟින් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බවයි. ඒ අනුව එහි සිටින සංචාරකයන් සහ…

‍ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

‍ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු සමඟ 15දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් විශේෂ ගුවන් යානයකින්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…

ජාතික තේරීම් කමිටුව පත් කරයි

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30වනදා මෙම පත් කිරීම්…

පළාත් පාලන ආයතන 161ක කටයුතු අදින් ඇරඹෙයි

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පසුගිය මැයි 06වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන…

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සෙබළුන් රැසක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි 22වනදා සිට මැයි 30වනදා දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදී…