අනුදි තවත් තරග වටයකින් ඉදිරියට

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් ශ්‍රී…

තැපැල් සේවකයන් දැඩි තීරණයක් ගනියි

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළේ අද (28)…

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350 ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ජුනි 1 වනදා දක්වායි. කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික…

හරක් කටාගේ නඩුවක් විභාගයට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට අදාළ නඩුව විභාගය සඳහා ජුනි 09 වනදා කැඳවන ලෙස…

ට්‍රම්ප් පාලනයේ තවත් නියෝගයක්

නව ශිෂ්‍ය වීසා පත්වීම් අත්හිටුවන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තානාපති කාර්යාලවලට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශිෂ්‍ය වීසා සඳහා වන සියලුම අයදුම්කරුවන්ට සමාජ මාධ්‍ය පරීක්ෂාව සහ පරීක්ෂාව…

දියඇලි කිහිපයක් සක්‍රීය මට්ටමට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ තද වැසි ඇදහැලෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ඩෙවෝන් සහ සෙන්ක්ක්ලෙයාර් ඇතුළු දිය ඇලි කිහිපයක ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා…

අඩු ආදායම් ලාභීන්ට නිවාස ආධාර

අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය පවසනවා. නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කළේ රුපියල් ලක්ෂ 10 දක්වා ඔවුන්ට මූල්‍යාධාර…

මැතිවරණ ආදායම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට වැඩ වරදියි

පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ අදාළ වාර්තා භාරදීමට දුන්…

මහනුවර නගර සීමාවට ජල කප්පාදුවක්

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ ඉදි කිරීමේදී සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු 2.00 සිට ලබන 30වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට…

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ්…