ඖෂධ වර්ග 233ක් ගෙන්වීමට ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කරයි
මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 233ක් ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙම වසරේ පළමු මාස…
ට්‍රම්ප් ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීම කල්යයි
ඇමරිකාව විසින් යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ ඇමරිකානු ජනාධිපති…
පාකිස්ථානයට කාලගුණයෙන් දැඩි බලපෑම්
පාකිස්ථානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා තිබෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90කට…
හෙළ සිනමාවේ නිළි රැජිණියගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබදව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිදහස් චතුරස්‍රයේදීයි. අද පෙරවරු 9.00 සිට පස්වරු 03…
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
සංචාරකයන් 988,669ක් දිවයිනට
මෙම මාසයේ මුල් දින 21 තුළ පමණක් දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාලය තුළ සංචාරකයන් 91,785ක් මෙරටට පැමිණ…
People’s Remittance ජයග්‍රාහකයන් 52කට බැංකොක් සවාරි
‘People’s Remittance වාසි කෝටියයි 2025’ වැඩසටහන යටතේ 2025.01.01 දින සිට 2025.03.04 දින දක්වා ජයග්‍රහණ හිමිකර ගත් සතිපතා ජයග්‍රාහකයන්ට සංකේතාත්මකව එම බැංකොක් සවාරි ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදු කර තිබෙනවා. ඒ ප්‍රාදේශීය…
රජයේ ක්‍රියාමාර්ගවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය
ජාතික සමඟිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වන වන සුළු බව එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෲ ප්‍රකාශ කළා. ඒ ඔහු පසුගියදා…
ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය ඉන්දියානුවන් ගැන හෙළිදරව්වක්
ඉන්දු – පාකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සන්නද්ධ ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි.…
දුමින්ද බන්ධනාගාර රෝහලට
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර…