ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම යළි බලාත්මක කිරීමට නියෝගයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැන වූ තීරු බදු නියෝග යළි බලාත්මක කිරීමට එරට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 28වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවලට පැන වූ…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් දිවි සැරිය නිමකරයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක හේරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු අභාවප්‍රාප්ත වන විට 73 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ…

ලංවිමෙන් විශේෂ දුරකථන අංකයක්

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධි වී තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වුණා. එමඟින් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි…

කාලගුණය කැළඹෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තු ව නිවේදනයක් නිකුත්…

කෙහෙළියගේ දියණිය අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද (29) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්. මේ වන විට ඇය අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම අත්හිටුවයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරු බදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (28) ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බවයි.…

මහින්දානන්දට සහ නලින්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටි…

වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (29) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

ලංකාවට තවත් පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි. මේ අතර මීටර් 400 ඉසව්වේ…