බලශක්ති ක්ෂේත්‍රය නියාමනයට නව කමිටුවක්
බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා නව කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. අද (26) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක…